ලංකාව පුරා මේ වන විට e money රැල්ලක් ගොඩ නැගෙමින් පවතී. ගොඩක් දෙනා මේ පිලිබදව හරිහැටි මූලික දැනුමක් නොමැතිව ප්‍රාතමික දේවල සිදු කරමින් කාලය සහ data නාස්ති කර ගනිති. උපයන මුදල මාසික තම internet bill එක උවද ගෙවා දැමීමට ප්‍රමානවත් නෝවේ.

ඉතින් ගොඩක් youtube content videos හදන උදවිය තම වීඩියෝ එක rank කර ගැනීමට thumbnail එකේ විවිධ බොරු පෙන්වති. ගොඩක් දෙනා කරනු ලබන්නේ emoney මුලාවකි. වැරදුනේ කොතනද අපට.

ඒ වැරැද්ද නිවැරැදි කරගෙන අපි කෝටිපතියන් වෙන්නේ කොහොමද කියලා බලමු.ඔය පත්තර වල දාලා තියෙන ඇඩ් වල වගේ නිකන් ඉදලා නම් සල්ලි හොයන්න බැහැ. මුලින්ම ටිකක් මහන්සි වෙන්න වෙනවාම තමයි.පස්සෙ ඔයාට පුලුවන් ඒ මහන්සියෙන් ජීවිත කාලයම පුරාවටම සල්ලි හොයන්න. ඒ කොහොමද කියලා හරියටම කියලා දෙන්න අපි app එකක් නිර්මාණය කලා. ඉතින් ඔබට ඒ තුලින් අන්තර්ජාලය තුලින් මුදල් උපයන හරිම ක්‍රමයන් සියල්ලක්ම ඉගෙන ගත හැකිය.

ඔබ නාස්ති කරන කාලය මුදල් බවට පත් කර ගන්න. ඔබ තාමත් සිසුවෙකු වන්නට පුලුවන. ඉතින් ඔබ ඉගෙන ගන්න ගමන් උපයන්න. දැනුමක් ඇතිව උවද නැතිව උවද මුදල් ඉපයීම කල හැකිය. ඒ සියල්ලක්ම අපි ඔබට මෙමෙ ඇප් එක හරහා කියාලා දෙන්නෙමු.

අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන පාඨමාලාවක් හැදෑරීට ඔබට 25.000 ට වඩා මුදලක් අය කරන ආයතන දවස් දෙක තුනකට තිබෙන බව ඔබ දැනටමත් නොදන්නවා ඇත. එම පාඨමාලා වල ඉගෙන ගන්නා දේවල් වලට එහා ගිය. ලිපි ඔස්සේ ඉබට සාර්ථව මුදල් ඉපයීය හැකි ක්‍රමවේදයන් සහ triks   අප කිසිදු ගුරු මුශ්ටියකින් තොරව උගන්වන්නමු.

ඉතින් ඔබ අන්තර්ජාලය තුල සාර්ථක ව්‍යවසායෙකු වන්නට කැමැත්තෙන් සිටන අයෙකු නම් පහල botton එක ඔබා අපේ යෙදුම download කර ගන්න. අපිව suscribe  කර තියා ගන්න,